මම ගැන🙈 මම ගැන කිවුවොත් මචන් මහලොකු දැණුමක්නෑ හැබැයි දන්න ටිකදේ උබල එක්ක බෙදාගන්න කැමති එකෙක්

විස්තර ටිකක්😁

නම

Dilan vinod

වයස

18🙈

නිකන් ඉන්නගමන් කම්මැලිකමට තමා මේක හදන්න හිතුවේ පොඩි සපෝට් එකක් දියල්ලා


දැනගන්න දෙයක් තියෙනවනම් මගේ fb account එකට මැසේජ් එකක් දාන්න ලින්ක් එක යට👇👇