ඔන්න අද ගෙනාවෙ දැනට තියන සුපිරිම වට්සැප් මොඩ් එකක් සහ ස්පෑම් ටිකකුයි විශේශයෙන්ම කියන්න ඕනි මේක හැදුවෙ මම ස්පෑම් ටික කොහොමද වට්සැප් එකට දාගන්නෙ කියලා ඒක මෙතනින් බලන්න මේ වට්සැප් එකේ විශේශත්වය කිවුවොත් විශේශම දේ ස්පෑම් වලට ක්‍රෑශ් වෙන්නෙ නෑ🙈💦 ඒවගේම තමන්ට කැමති විදියට customize කරගන්න පුලුවන් වෙනවා වැඩි විස්තර ඕනි නෑ මෙන්න ලින්ක් එක ඩවුන්ලෝඩ් කරල වෙනස අත්විදින්න😹🙈🙈

