පොඩි පොස්ට් කෑල්ලක් 😒🍃 ගෙනවා ✊🙂
වත්සැප් ෆෙස්බුක් 😌🍁 ඔනිම එකවුන්ට් දෙකක් පාච්චී කරමු 😌🍁
මේ ඇප් එක දාන්න කට්ටියට නෙමේ 😌🍁 නොදන්න කට්ටියට 😒🍃
ඇප් එකේ නම 😒🍃 Parallel space පහල ලිංක් තියේ ඩවුන්ලොඩ් කරගන්න 😌🍁
Download appබය වෙන්න එපා Play store එකේ තියෙන්නේ ඇප් එක 😌🍁
හරි ඇප් එක ඕපන් කරගන්න ඉල්ලන permission ටික දෙන්න 😌🍁 ඉට පස්සේ ඔයාට ඔනී ඇප් ටික select කරගන්න එයි ඒකෙන් ඔයා තෝරගන්න ඔයාට ඔනී App ටික ( ඔයාට තව එකවුන්ට් එකක් හදාගන්න ඔනී App )හරි දැම් ඔයා තෝරගත්ත App ටික එනවා 😌🍁 සුපුරුදු පරිදි එකවුන්ට් එකක් හදා ගන්න 🙂🍃
ආහ් තව දෙයක් තව ඇප් එකක් එයි ඩවුන්ලොඩ් කරන්න parallel space 64 🍁 ඒක ඩවුන්ලොඩ් කරගන්න එතකොට වැඩ 🙂✊
මං ගියා 😌🍁 ගෲප් එකටත් සෙට් වෙන්න🙈

