♻Programing ඇම්ම තියෙන උන්ට♻
ඔය එකින් එක ලෙසන් ටයිප් කර කර දානවට වඩා මේක දෙන එක හොදයි කියල හිතුනා😌
සින්හලෙන් මුල ඉදන් ඔක්කොම lesson තියෙනවා 💔
ලැන්වේජ් ටික ඔක්කොම වගේ සරලවම කියල දෙන ඇප් එකක් Download app ඔන්න ලින්ක් එක අරගනිම් ඇප් එක 6.7mb ගත්තට පාඩුවක් වෙන්නෑ😘🙈
එහෙනම් මම කැපුනා😹💦




